උත‍්තියත්‍ථෙරගාථා
1. 3. 10.
1. 3. 10.
30. ආබාධෙ මෙ සමුප‍්පන‍්නෙ සති මෙ උපපජ‍්ජථ ආබාධො මෙ සමුප‍්පන‍්නො කාලො මෙ නප‍්පමජ‍්ජිතුන‍්ති.
30. මට ආබාධය උපන් කල්හි “මට ආබාධයෙක් උපන, මා විසින් නො පමාවන්නට කලැ” යි මට සිහි උපනි.
ඉත්‍ථං සුදං ආයස‍්මා උත‍්තියො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.
මෙසේ ... උත්තිය ස්ථවිරයන් වහන්සේ ...
උත‍්තියත්‍ථෙරගාථා.
උත්තිය ස්ථවිරගාථා යි.
තතියො වග‍්ගො.
තෘතීය වර්‍ගය යි.
තස‍්සුද‍්දානං:
උද්දානය:
නිග්‍රොධො චිත‍්තකො ථෙරො ගොසාලථෙරො සුගන්‍ධො නන්‍දියො උභයො ථෙරො ථෙරො ලොමසකඞ‍්ගියො ජම‍්බුගාමිකපුත‍්තො ච හාරිතො උත‍්තියො ඉසීති.
නිග්‍රෝධ ස්ථවිර යැ, චිත්තක ස්ථවිර යැ, ගෝසාල ස්ථවිර යැ, සුගන්‍ධ ස්ථවිර යැ, නන්‍දිය ස්ථවිර යැ, අභය ස්ථවිර යැ, ලෝමසකඞ්ගිය ස්ථවිර යැ, ජම්බුගාමියපුත්ත ස්ථවිර යැ, හාරිත ස්ථවිර යැ, උත්තිය ස්ථවිර යැ යි තෘතීය වර්‍ගයෙහි තෙරවරු දස දෙනෙකි.