ගබ‍්භරතීරියත්‍ථෙරගාථා
1. 4. 1.
1. 4. 1.
31. ඵුට‍්ඨො ඩංසෙහි මකසෙහි අරඤ‍්ඤස‍්මිං බ්‍රහාවනෙ නාගො සඞ‍්ගාමසීසෙව සතො තත්‍රාධිවාසයෙ’ති.
31. අරණ්‍යයෙහි වූ මහවනයෙහි මැසිමදුරු ආදීන් විසින් පහස්නා ලද්දේ රණබිම්හි ඇතකු සෙයින් සිහි ඇති වැ එහි ඉවසා වෙසෙන්නේ යි.
ඉත්‍ථං සුදං ආයස‍්මා ගබ‍්භරතීරියො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.
මෙසේ ... ගබ්භරතීරිය ස්ථවිරයන් වහන්සේ ...