යෙදුමෙන් කියවන්න

සුප‍්පියත්‍ථෙරගාථා

1. 4. 2.

1. 4. 2.

32. අජරං ජිරමානෙන තප‍්පමානෙන නිබ‍්බුතිං නිම‍්මිස‍්සං පරමං සන‍්තිං යොගක‍්ඛෙමං අනුත‍්තර’න‍්ති.

32. දිරායන ආත්මභාවයෙන් අජරය (නිවන), තැවෙන ආත්මභාවයෙන් පරමශාන්ති වූ යෝගක්‍ෂේම වූ නිරුත්තර වූ නිවන පිරිවටන්නෙමි. (ගනුදෙනු කරන්නෙමි යි සේ යි)

ඉත්‍ථං සුදං ආයස‍්මා සුප‍්පියො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... සුප්පිය ස්ථවිරයන් වහන්සේ ...

සුප‍්පියත්‍ථෙරගාථා.

සුප්පිය ස්ථවිරගාථා යි.