සොපාකත්‍ථෙරගාථා
1. 4. 3.
1. 4. 3.
33. යථාපි එකපුත‍්තස‍්මිං පියස‍්මිං කුසලී සියා එවං සබ‍්බෙසු පාණෙසු සබ‍්බත්‍ථ කුසලො සියා’ති.
33. යම්සේ ප්‍රිය වූ එක් මැ පුතු කෙරෙහි හිතෛෂී වන්නේ නම් එසේ සියලු සතුන් කෙරෙහි හැම තැන්හි හිතෛෂී වන්නේ ය.
ඉත්‍ථං සුදං ආයස‍්මා සොපාකො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.
මෙසේ ... සෝපාක ස්ථවිරයන් වහන්සේ ...