යෙදුමෙන් කියවන්න

පොසියත්‍ථෙරගාථා

1. 4. 4.

1. 4. 4.

34. අනාසන‍්නවරා එතා නිච‍්චමෙව විජානතා ගාමා අරඤ‍්ඤමාගම‍්ම තතො ගෙහං උපාවිසිං තතො උට‍්ඨාය පක‍්කමිං අනාමන‍්තිය පොසියො’ති.

34. දන්නහු විසින් හැම කල්හි මැ තෙල මාගම්හු නො එළඹෙන ලද්දාහු උතුම් වෙති. ‘පෝසිය’ නම් වූ මම අරණ්‍යයෙන් ගමට අවුත් ඉක්බිති ගෙට පිවිසියෙමි, ඒ යහනින් නැඟී බසකුදු නො බැණ පිටත්වූයෙමි.

ඉත්‍ථං සුදං ආයස‍්මා පොසියො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... පෝසිය ස්ථවිරයන් වහන්සේ ...

පොසියත්‍ථෙරගාථා.

පෝසිය ස්ථවිරගාථා යි.