යෙදුමෙන් කියවන්න

සාමඤ‍්ඤකානිත්‍ථෙරගාථා

1. 4. 5.

1. 4. 5.

35. සුඛං සුඛත්‍ථො ලභතෙ තදාචරං කිත‍්තිං ච පප‍්පොති යසස‍්ස වඩ‍්ඪති යො අරියමට‍්ඨඞ‍්ගිකමඤ‍්ජසං උජුං භාවෙති මග‍්ගං අමතස‍්ස පත‍්තියා’ති.

35. යමෙක් නිවනට පැමිණෙනු සඳහා ඍජුමාර්‍ග වූ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගමාර්‍ගය වඩා ද ඒ පිළිවෙත් පුරන සුව කැමැත්තේ (නිරාමිස) සුවය ද ලැබෙයි, කීර්තියට ද පැමිණෙ යි, ඔහුගේ යසස ද වැඩේ.

ඉත්‍ථං සුදං ආයස‍්මා සාමඤ‍්ඤකානිත්‍ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... සාමඤ්ඤකානි ස්ථවිරයන් වහන්සේ ...

සාමඤ‍්ඤකානිත්‍ථෙරගාථා.

සාමඤ්ඤකානි ස්ථවිරගාථා යි.