කුමාරපුත‍්තත්‍ථෙරගාථා
1. 4. 6.
1. 4. 6.
36. සාධු සුතං සාධු චරිතකං සාධු සදා අනිකෙතවිහාරො අත්‍ථපුච‍්ඡනං පදක‍්ඛිණකම‍්මං එතං සාමඤ‍්ඤමකිඤ‍්චනස‍්සා’ති.
36. (දශකථාවස්තු) ශ්‍රවණය මැනැවැ, ඒ අනුව හැසිරීම ද, මැනැවැ, හැම කල්හි (ක්ලේශනිවාස වූ) පඤ්චකාමගුණයෙන් වෙන් වැ විසීම මැනැවැ, අරුත් පිළිවිසීම මැනැවැ, එය ගෞරවයෙන් පිළිගැනීම මැනැවි. තෙල කිඤ්චන (පළිබෝධ) රහිත වූවහු ගේ මහණදම වේ යයි.
ඉත්‍ථං සුදං ආයස‍්මා කුමාරපුත‍්තො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.
මෙසේ ... කුමාපුත්ත ස්ථවිරයන් වහන්සේ ...