යෙදුමෙන් කියවන්න

කුමාපුත‍්තසහායකත්‍ථෙරගාථා

1. 4. 7.

1. 4. 7.

37. නානාජනපදං යන‍්ති විචරන‍්තො අසඤ‍්ඤතා සමාධිං ච විරොධෙන‍්ති කිංසු රට‍්ඨචරියා කරිස‍්සති තස‍්මා විනෙය්‍ය සාරම‍්භං ඣායෙය්‍ය අපුරක‍්ඛතො’ති.

37. අසංයත වැ හැසිරෙන්නාහු නොයෙක් ජනපදයට යෙති, චිත්තසමාධිය ද වරද්දාගනිති, ජනපදචාරිකාව කවර අර්‍ත්‍ථයක් කරන්නේ ද එහෙයින්, (අරති වශයෙන් උපන්) සාරම්භය දුරැලා (තෘෂ්ණාදෘෂ්ටි විසින්) නො පෙරටු කරන ලදුයේ ධ්‍යාන කරන්නේ යයි.

ඉත්‍ථං සුදං ආයස‍්මා කුමාපුත‍්තත්‍ථෙරස‍්ස සහායකා ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... කුමාපුත්ත තෙරුන්ගේ සහායක ස්ථවිරයන් වහන්සේ ...

කුමාපුත‍්තසහායකත්‍ථෙරගාථා.

කුමාපුත්ත ස්ථවිර සහායකත්‍ථේරගාථා යි.