භද‍්දියත්‍ථෙරගාථා
20. 1. 7.
20. 1. 7.
842. යාතං මෙ හත්‍ථිගීවාය සුඛුමා වත්‍ථා පධාරිතා, සාලීනං ඔදනො භුත‍්තො සුචීමංසූපසෙචනො.
842. මා විසින් ඇත්කඳ නැඟී සැරිසරනලද යැ, සියුම් වස්ත්‍ර දරන ලද යැ, මනා මසින් හැනූ හැල්බත් වළඳනලදි.
843. සොජ‍්ජ භද‍්දො සාතතිකො උඤ‍්ඡාපත‍්තාගතෙ රතො, ඣායති අනුපාදානො පුත‍්තො ගොධාය භද‍්දියො.
843. අද (ශීලාදී ගුණ හෙයින්) භද්‍ර වූ ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ පිණ්ඩාහාරයෙහි ඇලුණු උපාදාන රහිත වූ කාළිගෝධාපුත්‍ර ඒ භද්දිය තෙමේ ධ්‍යාන කෙරේ.
844. පංසුකූලී සාතතිකො උඤ‍්ඡාපත‍්තාගතෙ රතො, ඣායති අනුපාදානො පුත‍්තො ගොධාය භද‍්දියො.
844. පංශුකූලිකාඞ්ග ඇති, ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ පිණ්ඩාහාරයෙහි ඇලුණු උපාදාන රහිත වූ කළිගෝධාපුත්‍ර භද්දිය තෙමේ ධ්‍යාන කෙරේ.
845. පිණ‍්ඩපාතී සාතතිකො උඤ‍්ඡාපත‍්තාගතෙ1 රතො, ඣායති අනුපාදානො පුත‍්තො ගොධාය භද‍්දියො.
845. පිණ්ඩපාතිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
846. තෙචිවරී සාතතිකො උඤ‍්ඡාපත‍්තාගතෙ රතො, ඣායති අනුපාදානො පුත‍්තො ගොධාය භද‍්දියො.
846. තෙචීවරිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
847. සපදානචාරී සාතතිකො උඤ‍්ඡාපත‍්තාගතෙ රතො, ඣායති අනුපාදානො පුත‍්තො ගොධාය භද‍්දියො.
847. සපදානචාරිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
848. එකාසනී සාතතිකො උඤ‍්ඡාපත‍්තාගතෙ රතො, ඣායති අනුපාදානො පුත‍්තො ගොධාය භද‍්දියො.
848. ඒකාසනිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
849. පත‍්තපිණ‍්ඩී සාතතිකො උඤ‍්ඡාපත‍්තාගතෙ රතො, ඣායති අනුපාදානො පුත‍්තො ගොධාය භද‍්දියො.
849. පත්තපිණ්ඩිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
850. ඛලුපච‍්ඡාභත‍්තී සාතතිකො උඤ‍්ඡාපත‍්තාගතෙ රතො, ඣායති අනුපාදානො පුත‍්තො ගොධාය භද‍්දියො.
850. ඛලුපච්ඡාභත්තිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
851. ආරඤ‍්ඤිකො සාතතිකො උඤ‍්ඡාපත‍්තාගතෙ1 රතො, ඣායති අනුපාදානො පුත‍්තො ගොධාය භද‍්දියො.
851. ආරඤ්ඤිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
852. රුක‍්ඛමූලිකො සාතතිකො උඤ‍්ඡාපත‍්තාගතෙ රතො, ඣායති අනුපාදානො පුත‍්තො ගොධාය භද‍්දියො.
852. රුක්ඛමූලිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
853. අබ‍්භොකාසී සාතතිකො උඤ‍්ඡාපත‍්තාගතෙ රතො, ඣායති අනුපාදානො පුත‍්තො ගොධාය භද‍්දියො.
853. අබ්හොකාසිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
854. සොසානිකො සාතතිකො උඤ‍්ඡාපත‍්තාගතෙ රතො, ඣායති අනුපාදානො පුත‍්තො ගොධාය භද‍්දියො.
854. සෝසානිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
855. යථාසන්‍ථතිකො සාතතිකො උඤ‍්ඡාපත‍්තාගතෙ රතො, ඣායති අනුපාදානො පුත‍්තො ගොධාය භද‍්දියො.
855. යථාසන්තතිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
856. නෙසජ‍්ජිකො සාතතිකො උඤ‍්ඡාපත‍්තාගතෙ රතො, ඣායති අනුපාදානො පුත‍්තො ගොධාය භද‍්දියො.
856. නෙසජ්ජිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
857. අප‍්පිච‍්ඡො සාතතිකො උඤ‍්ඡාපත‍්තාගතෙ රතො, ඣායති අනුපාදානො පුත‍්තො ගොධාය භද‍්දියො.
857. අල්පෙච්ඡ වූ ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
858. සන‍්තුට‍්ඨො සාතතිකො උඤ‍්ඡාපත‍්තාගතෙ රතො, ඣායති අනුපාදානො පුත‍්තො ගොධාය භද‍්දියො.
858. සන්තුෂ්ට වූ ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
859. පවිවිත‍්තො සාතතිකො උඤ‍්ඡාපත‍්තාගතෙ රතො, ඣායති අනුපාදානො පුත‍්තො ගොධාය භද‍්දියො.
859. ප්‍රවිවික්ත වූ ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
860. අසංසට‍්ඨො සාතතිකො උඤ‍්ඡාපත‍්තාගතෙ රතො, ඣායති අනුපාදානො පුත‍්තො ගොධාය භද‍්දියො.
860. අසංසෘෂ්ට වූ ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
861. ආරද‍්ධවිරියො සාතතිකො උඤ‍්ඡාපත‍්තාගතෙ රතො, ඣායති අනුපාදානො පුත‍්තො ගොධාය භද‍්දියො.
861. ආරබ්ධවීර්‍ය්‍ය ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ පිණ්ඩාහාරයෙහි ඇලුණු, උපාදාන රහිත වූ ගෝධාපුත්‍ර භද්දිය තෙමේ ධ්‍යාන කෙරේ.
862. හිත්‍වා සතපලං කංසං සොවණ‍්ණං සතරාජිකං, අග‍්ගහිං මත‍්තිකාපත‍්තං ඉදං දුතියාභිසෙචනං.
862. රනින් නිමැ වූ නොයෙක් කැටයම් ඇති සියක්පල් අගනා කස්ලෝතලිය හැරැදමා මැටිපාත්‍රය ගනිමි, මේ දෙවැනි අභිෂේක යි.
863. උච‍්චෙ මණ‍්ඩලිපාකාරෙ දළ‍්හමට‍්ටාලකොට‍්ඨකෙ, රක‍්ඛිතො ඛග‍්ගහත්‍ථෙහි උත‍්තසං විහරිං පුරෙ.
863. උස් වූ මඬුලුපවුරු ඇති තිර වූ අටලු කොටු ඇති පුරයෙහි ඛඞ්ගධාරීන් විසින් රක්නාලද්දෙම් ත්‍රස්ත වැ විසුයෙමි.
864. සොජ‍්ජ භද‍්දො අනුත්‍රාසී පහීනභයභෙරවො, ඣායති වනමොගය‍්හ පුත‍්තො ගොධාය භද‍්දියො.
864. අද ඒ භද්‍ර වූ ත්‍රස්ත නො වනසුලු වූ පහ වූ භය භෛරව ඇති ගෝධාපුත්‍ර භද්දිය තෙමේ වනයෙහි පිවිස ධ්‍යාන කෙරේ.
865. සීලක‍්ඛන්‍ධෙ පතිට‍්ඨාය සතිං පඤ‍්ඤං ච භාවයං, පාපුණිං අනුපුබ‍්බෙන සබ‍්බසංයොජනක‍්ඛය’න‍්ති.
865. ශීලස්කන්‍ධයෙහි පිහිටා සමාධියත් ප්‍රඥාවත් වඩනෙම් අනුක්‍රමයෙන් සියලු සංයෝජනයන් ගේ ක්‍ෂය භාවයට පැමිණියෙමි යි.
ඉත්‍ථං සුදං ආයස‍්මා භද‍්දියො කාළිගොධාය පුත‍්තො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.
මෙසේ ආයුෂ්මත් කාළිගෝධාපුත්‍ර භද්දිය ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ යි.