යෙදුමෙන් කියවන්න

උත‍්තරත්‍ථෙරගාථා

2. 1. 1.

2. 1. 1.

121. නත්‍ථි කොචි භවො නිච‍්චො සඞ‍්ඛාරා වා පි සස‍්සතා, උප‍්පජ‍්ජන‍්ති ච තෙ ඛන්‍ධා වචන‍්ති අපරාපරං.

121. නිත්‍ය වූ භවයෙක් නැත, ශාශ්වත වූ සංස්කාර කෙනෙක් ද නැත. තා ගේ ස්කන්‍ධයෝ මතුමත්තෙහි උපදනාහු ද වෙති. ච්‍යුත වන්නාහු ද වෙත්.

122. එතමාදීනවං ඤත්‍වා භවෙනම‍්හි අනත්‍ථිකො, නිස‍්සටො සබ‍්බකාමෙහි පත‍්තො මෙ ආසවක‍්ඛයො’ති.

122. තෙල ආදීනව දැනැ භවයෙන් ප්‍රයෝජන නැතියෙකිම් වෙමි. සියලු වස්තුකාම ක්ලේශකාමයන් කෙරෙන් දුරු වූයෙම් වෙමි. මා විසින් ආස්‍රවක්‍ෂය ලබන ලදැ’යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා අත‍්තරො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ ආයුෂ්මත් උත්තර ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළ සේකි.

උත‍්තරත්‍ථෙරගාථා.

උත්තර ස්ථවිරගාථා යි.