යෙදුමෙන් කියවන්න

පිණ‍්ඩොලභාද‍්වාජත්‍ථෙරගාථා

2. 1. 2.

2. 1. 2.

123. නයිදං අනයෙන ජීවිතං නාහාරො හදයස‍්ස සන‍්තිකො, ආහාරට‍්ඨිතිකො සමුස‍්සයො ඉති දිස‍්වාන චරාමි එසනං.

123. මේ ජීවිතය අන්‍යායයෙන් නො වෙයි. ආහාරය සිතට ශාන්තිය එළවන්නේ නො වෙයි. සිරුර අහර නිසා සිටුනේ වෙයි. මෙසේ දැකැ අහර සෙවීමෙහි හැසිරෙමි.

124. පඞ‍්කොති හි නං පවෙදයුං යායං වන්‍දනපූජනා කුලෙසු, සුඛුමං සබ‍්බං දුරුල‍්ලහං සක‍්කාරො කාපුරිසෙන දුජ‍්ජහො’ති.

124. කුලයන්හි යම් වන්‍දනපූජාවක් ඇද්ද, එය බුද්ධාදීහු පඞ්කයෙක් මැ යයි දත්හ. උදුරාලිය නොහෙන සියුම් හුලෙකැයි දත්හ. (කුමක්හෙයින යත්:) සත්කාරය කුපුරුෂයා විසින් දුරැලිය නො හැක්කේ යයි.

ඉත්‍ථං සුදං ආයස‍්මා පිණ‍්ඩොලභාරද‍්වාජො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළ සේකි.

පිණ‍්ඩොලභාද‍්වාජත්‍ථෙරගාථා.

පිණ්ඩෝලභාරද්වාජ ස්ථවිරගාථා යි.