වල‍්ලියත්‍ථෙරගාථා
2. 1. 3.
2. 1. 3.
125. මක‍්කටො පඤ‍්චද‍්වාරායං කුටිකායං පසක‍්කිය, ද‍්වාරෙන අනුපරියෙති ඝට‍්ටයෙන‍්තො මුහුං මුහුං.
125. සිත් නමැති වඳුරා එළැඹැසිට පස්දොරක් ඇති කුටියෙහි ඒ ඒ දොරින් වරින් වර (අරමුණු ගැනීම් විසින්) ඝටමින් ඔබිනොබ හැසිරෙයි.
126. තිට‍්ඨ මක‍්කට මා ධාවි නහි තෙ තං යථා පුරෙ, නිග‍්ගහීතොසි පඤ‍්ඤාය නෙව දූරං ගමිස‍්සසී’ති.
126. වඳුර, සිටුව නහමක් දුවව, තා ගේ ඒ කිළිය පෙර ලෙසින් නැත. (පියූ දොර අගුළු ඇති හෙයිනි.) මාර්‍ගප්‍රඥායෙන් නිගන්නාලදුයෙහි, එහෙයින් නහමක් දුර (ප්‍රතිසන්‍ධි වශයෙන්) යන්නෙහි යයි.
ඉත්‍ථං සුදං ආයස‍්මා වල‍්ලියො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.
මෙසේ ආයුෂ්මත් වලලිය ස්ථවිරයන් වහන්සේ ...