යෙදුමෙන් කියවන්න

ගඞ‍්ගාතීරියත්‍ථෙරගාථා

2. 2. 4.

2. 2. 4.

127. තිණ‍්ණං මෙ තාලපත‍්තානං ගඞ‍්ගාතීරෙ කුටී කතා, ජවසිත‍්තොව මෙ පත‍්තො පංසුකූලං ච චීවරං.

127. ගඞ්ගානදිතීරයෙහි තල්පත් තුනෙකින් මට කිළියක් කරනලද, මා ගේ පාත්‍රය මළසිරුරට කිරි ඉස්නා බඳුනක් වැන්න. සිරුර ද පාංශුකූලයෙකි.

128. ද‍්වින‍්නං අන‍්තරවස‍්සානං එකා වාචා මෙ භාසිතා, තතියෙ අන‍්තරවස‍්සම‍්හි තමොක‍්ඛන්‍ධො පදාලිතො.

128. අතුරුවස් දෙකක් තුළ මා විසින් එක් මැ බසක් කියනලදි, තෙවන අතුරුවසෙහි ලා මොහඳුරුකඳ පළනලදැ’යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා ගඞ‍්ගාතීරියො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ ආයුෂ්මත් ගඞ්ගාතීරිය ස්ථවිරයන් වහන්සේ ...

ගඞ‍්ගාතීරියත්‍ථෙරගාථා.

ගඞ්ගාතීරිය ස්ථවිරගාථා යි.