අජිනත්ථෙරගාථා
2. 1. 5.
2. 1. 5.
129. අපි චෙ හොති තෙවිජ්ජො මච්චුහායී අනාසවො, අප්පඤ්ඤාතොති නං බාලා අවජානන්ති අජානතා.
129. ඉදින් පුනර්භවයක් නැතියෙන් මරණය නවතාලූ කාමාදි ආස්රව නැති ත්රිවිද්යාධරයෙක් වන්නේ නමුදු අඥානයෝ ඔහු ‘අප්රකටයහ’යි නො දැනීමෙන් අවඥා කෙරෙත්.
130. යො ච ඛො අන්නපානස්ස ලාභී හොතීධ පුග්ගලො, පාපධම්මොපි චෙ හොති සො නෙසං හොති සක්කතො’ති.
130. මෙලොව යම් පුඟුලෙක් වනාහි ආහාරපාන ලබන්නේ වේ ද, හේ පාපධම් ඇත්තේ නමුදු තෙල බාලයන් විසින් සලකන ලද්දේ වන්නේ යයි.
ඉත්ථං සුදං ආයස්මා අජිනො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
මෙසේ ආයුෂ්මත් අජින ස්ථවිරයන් වහන්සේ ...