යෙදුමෙන් කියවන්න

මෙලජිනත්‍ථෙරගාථා

2. 1. 6.

2. 1. 6.

131. යදාහං ධම‍්මමස‍්සොසිං භාසමානස‍්ස සත්‍ථුනො, න කඞ‍්ඛමභිජානාමි සබ‍්බඤ‍්ඤූ අපරාජිතෙ.

131. මම යම් දවසෙක සිවුසස්දහම් ඇසීම් ද ඒ බණන බුදුන් පිළිබඳ වැ සැක කළ බවක් නො දනිමි. සර්‍වඥ වූ අපරාජිත වූ -

132. සත්‍ථවාහෙ මහාවීරෙ සාරථීනං වරුත‍්තමෙ, මග‍්ගෙ පටිපදායං වා කඞ‍්ඛා මය‍්හං න විජ‍්ජතී’ති.

132. සාර්‍ත්‍ථවාහ වූ මහාවීර වූ සාරථීන් කෙරෙහි අත්‍යුත්තම සාරථි වූ බුදුන් කෙරෙහි ද, මාර්‍ගයෙහි හෝ ප්‍රතිපත්තියෙහි ද මා ගේ සැකයෙක් නැතැ’යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා මෙලජිනො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ ආයුෂ්මත් මෙලජින ස්ථවිරයන් වහන්සේ ...

මෙලජිනත්‍ථෙරගාථා.

මෙලජින ස්ථවිරගාථා යි.