රාධත්‍ථෙරගාථා
2. 1. 7.
2. 1. 7.
133. යථා අගාරං දුච‍්ඡන‍්නං වුට‍්ඨි සමතිවිජ‍්ඣති, එවං අභාවිතං චිත‍්තං රාගො සමතිවිජ‍්ඣති.
133. මොනොවට සෙවෙණි නො කළ ගෙයක් යම් සේ වැස්ස විනිවිද යන්නේ වේ ද, එපරිද්දෙන් රාගය තෙම අභාවිත වූ සිත විනිවිද යන්නේ යැ.
134. යථා අගාරං සුච‍්ඡන‍්නං වුට‍්ඨි න සමතිවිජ‍්ඣති, එවං සුභාවිතං චිත‍්තං රාගො න සමතිවිජ‍්ඣති.
134. මොනොවට සෙවෙණි කළ ගෙයක් යම් සේ වැස්ස විනිවිද නො යන්නේ වේ ද, එපරිද්දෙන් රාගය තෙම සුභාවිත වූ සිත විනිවිද නො යන්නේ ය යි.
ඉත්‍ථං සුදං ආයස‍්මා රාධො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.
මෙසේ ආයුෂ්මත් රාධ ස්ථවිරයන් වහන්සේ ...