යෙදුමෙන් කියවන්න

සුරාධත්‍ථෙරගාථා

2. 1. 8.

2. 1. 8.

135. ඛීණා හි මය‍්හං ජාති වුසිතං ජිනසාසනං, පහීනො ජාලසඞ‍්ඛාතො භවනෙත‍්ති සමූහතා.

135. මාගේ ජාති සඞ්ඛ්‍යාත පුනර්‍භවය ක්‍ෂය වූයේ මැ වෙයි මඟබඹසරවස් වැස නිමවනලද, ජාල සඞ්ඛ්‍යාත වූ දෘෂ්ටි අවිද්‍යා දෙක ප්‍රහීණ යැ, භවතෘෂ්ණා නසනලදු.

136. යස‍්සත්‍ථාය පබ‍්බජිතො අගාරස‍්මානගාරියං, සො මෙ අත්‍ථො අනුප‍්පත‍්තො සබ‍්බසංයොජනක‍්ඛයො’ති.

136. ගිහිගෙන් නික්ම ශාසනයෙහි යමක් සඳහා පැවිදි වීම් ද, මා විසින් සර්‍වසංයෝජනක්‍ෂය සඞ්ඛ්‍යාත ඒ අර්‍ත්‍ථය (නිවන) ලබනලදැ’යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා සුරාධො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ ආයුෂ්මත් සුරාධ ස්ථවිරයන් වහන්සේ ...

සුරාධත්‍ථෙරගාථා.

සුරාධ ස්ථවිරගාථා යි.