යෙදුමෙන් කියවන්න

ගොතමත්‍ථෙරගාථා

2. 1. 9.

2. 1. 9.

137. සුඛං සුපන‍්ති මුනයො යෙ ඉත්‍ථිසු න බජ‍්ඣරෙ, සදා වෙ රක‍්ඛිතබ‍්බාසු යාසු සච‍්චං සුදුල‍්ලභං.

137. හැම කල්හි ඒකාන්තයෙන් රැකියැයුතු යම් ස්ත්‍රී කෙනකුන් කෙරෙහි සත්‍යය අත්‍යර්‍ත්‍ථයෙන් නො ලැබියැ හැක්කේ ද, එබඳු ස්ත්‍රීන් කෙරෙහි යම් මුනි කෙනෙක් නො බැඳෙත් ද, ඒ මුනිහු සුවසේ වෙසෙත්.

138. වධං චරිම‍්හ තෙ කාම අනණා දානි තෙ මයං, ගච‍්ඡාම දානි නිබ‍්බානං යත්‍ථ ගන‍්ත්‍වා න සොචතී’ති.

138. කාමය, තා ගේ නැස්ම කළම්හ. ඒ අපි දැන් ණය නැතියම්හ. යම් තැනෙක ගොස් නො සොස්නේ ද, දැන් ඒ නිවන කරා යම්හ’යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා ගොතමො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ ආයුෂ්මත් ගෞතම ස්ථවිරයන් වහන්සේ ...

ගොතමත්‍ථෙරගාථා.

ගෞතම ස්ථවිරගාථා යි.