මහාචුන්‍දත්‍ථෙරගාථා
2. 2. 1.
2. 2. 1.
141. සුස‍්සූසා සුතවද‍්ධනී සුතං පඤ‍්ඤාය වද‍්ධනං, පඤ‍්ඤාය අත්‍ථං ජානාති ඤාතො අත්‍ථො සුඛාවහො.
141. අසනු කැමැත්ත බහුශ්‍රැතභාවය වඩයි. ශ්‍රැතය ප්‍රඥාව වර්ධනය කෙරෙයි. ප්‍රඥායෙන් අර්‍ත්‍ථය දැනගනී. දැනගන්නා ලද අර්‍ත්‍ථය තෙමේ සුව එළවයි.
142. සෙවෙථ පන‍්තානි සෙනාසනානි චරෙය්‍ය සංයොජන විප‍්පමොක‍්ඛං, සචෙ රතිං නාධිගච‍්ඡෙය්‍ය තත්‍ථ සඞ‍්ඝෙ වසෙ රක‍්ඛිතත‍්තො සතීමා’ති.
142. වෙනෙහි ඉතා දුරුසෙනසුන් සෙවුනේ යැ. සංයෝජනයන්ගෙන් මිදීම වූ විදර්‍ශනාමාර්‍ගභාවනාව කරන්නේ යැ ඉදින් එහි රතිය නො ලබන්නේ නම් සඞ්ඝයා වෙත (කමටහන් පිරිසිඳගැන්මෙන්) රක්නාලද සිත් ඇති වැ සිහි වැ වසන්නේ යි.
ඉත්‍ථං සුදං ආයස‍්මා මහාචුන්‍දො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.
මෙසේ ආයුෂ්මත් මහාචුන්‍ද ස්ථවිරයන් වහන්සේ ...