ජොතිදාසත්‍ථෙරගාථා
2. 2. 2.
2. 2. 2.
143. යෙ ඛො තෙ වෙඝමිස‍්සෙන නානත්‍ථෙන ච කම‍්මුනා මනුස‍්සෙ උපරුන්‍ධන‍්ති ඵරුසූපක‍්කමා ජනා, තෙපි තත්‍ථෙව කීරන‍්ති නහි කම‍්මං පනස‍්සති.
143. යම් කෙනෙක් (වරපට ආදියෙන්) හිස වෙළීමෙන් ද නන්වැදෑරුම් වූ කර්‍මයන් ද මිනිසුන් පෙළත් නම් දරුණු වූ ප්‍රයෝග ඇති ඒ ජනයෝ ද ඒ කම්කටොලුවල තුමූ මැ හෙළනු ලැබෙත්. යම් හෙයකින් කර්‍මය තෙමේ (විපාක නො දී) නො නැසේ ද එහෙයිනි.
144. යං කරොති නරො කම‍්මං කල්‍යාණං යදි පාපකං, තස‍්ස තස‍්සෙව දායාදො යං යං කම‍්මං පකුබ‍්බතී’ති.
144. සත්ත්‍ව තෙම කුසල් වූ හෝ අකුසල් වූ හෝ යම් කර්‍මයක් කෙරේ ද යම් යම් කර්‍මයක් රැස් කෙරේ ද, ඒ ඒ කර්‍මය දායාද කොට ඇත්තේ වේ යයි.
ඉත්‍ථං සුදං ආයස‍්මා ජොතිදාසො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.
මෙසේ ආයුෂ්මත් ජෝතිදාස ස්ථවිරයන් වහන්සේ ...