හෙරඤ‍්ඤකානිත්‍ථෙරගාථා
2. 2. 3.
2. 2. 3.
145. අච‍්චයන‍්ති අහොරත‍්තා ජීවිතං උපරුජ‍්ඣති, අයු ඛීයති මච‍්චානං කුන‍්නදීනං ව ඔදකං.
145. රෑදාවල්හු ඉක්මයෙති. ජීවිතින්‍ද්‍රිය (කෙණෙහි කෙණෙහි) නිරුද්ධ වෙයි. සත්ත්‍වයන් ගේ ආයුෂ කුඩා නදීන් ගේ දිය මෙන් ක්‍ෂය වේ.
146. අථ පාපානි කම‍්මානි කරං බාලො න බුජ‍්ඣති, පච‍්ඡාස‍්ස කටුකං හොති විපාකො හිස‍්ස පාපකො’ති.
146. එතෙකුදුවත් පව්කම් කරන්නා වූ බාල තෙම (එය) නො දනියි. පසු වැ ඔහුට කටුක දුක් වෙයි. යම් හෙයකින් ඒ පාපකර්‍මයාගේ විපාකය ලාමක වේ ද එහෙයිනි.
ඉත්‍ථං සුදං ආයස‍්මා හෙරඤ‍්ඤකානිත්‍ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.
මෙසේ ආයුෂ්මත් හෙරඤ්ඤකානි ස්ථවිරයන් වහන්සේ ...