සොමචිත්තත්ථෙරගාථා
2. 2. 4.
2. 2. 4.
147. පරිත්තං දාරුමාරුය්හ යථා සීදෙ මහණ්ණවෙ, එවං කුසීතමාගම්ම සාධුජීවී පි සීදති, තස්මා තං පරිවජ්ජෙය්ය කුසීතං හීනවීරියං.
147. කුඩා දරකඬෙකැ නැඟැ යම්සේ මහසයුරෙහි ගැලේ ද, එසේ මැ අලසයා නිසා මනා දිවිපැවතුම් ඇත්තේද සසරෙහි ගැලේ.
148. පවිවිත්තෙහි අරියෙහි පහිතත්තෙහි ඣායිහි, නිච්චං ආරද්ධවිරියෙහි පණ්ඩිතෙහි සහාවසෙ’ති.
148. එහෙයින් වීර්‍ය්‍ය රහිත වූ ඒ අලසයා දුරැලන්නේ යැ. කායවිවේක ඇති කෙලෙසුන් කෙරෙන් දුරු වූ නිවනට යැවූ සිත් ඇති ධ්‍යාන කරනසුලු වූ නිතොර පටන්ගත් වීර්‍ය්‍ය ඇති පණ්ඩිතයන් සමග වසන්නේ යි.
ඉත්ථං සුදං ආයස්මා සොමචිත්තො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
මෙසේ ආයුෂ්මත් සෝමමිත්ත ස්ථවිරයන් වහන්සේ ...