යෙදුමෙන් කියවන්න

සබ‍්බමිත‍්තත්‍ථෙරගාථා

2. 2. 5.

2. 2. 5.

149. ජනො ජනම‍්හි සම‍්බද‍්ධො ජනමෙවස‍්සිතො ජනො, ජනො ජනෙන හෙඨීයති හෙඨෙති ච ජනො ජනං.

149-150. (අන්‍ධබාල) ජන තෙම (අන්‍ය) ජනයා කෙරෙහි (තෘෂ්ණායෙන්) බැඳුණේ වෙයි. ජන තෙම ජනයා මැ ඇසුරු කොට සිටියේ යැ. ජන තෙම ජනයා විසින් පෙළනුලැබෙයි. යළි ජන තෙම ජනයා පෙළයි, ඒ ජනක වූ ද ජනිත වූ ද ජනයාගෙන් ඔහුට කවර අර්‍ත්‍ථයෙක් ද (මම) ජනයා ද බොහෝදෙනා පෙළාසිටුනා ඒ (තෘෂ්ණා ද්වේෂ දෙක) ද සර්‍වප්‍රකාරයෙන් හැරැ යන්නෙමැ යි.

150. කොහි තස‍්ස ජනෙනත්‍ථො ජනෙන ජනිතෙන වා, ජනං ඔහාය ගච‍්ඡං තං හෙඨයිත්‍වා බහුං ජනන‍්ති.

ඉත්‍ථං සුදං ආයස‍්මා සබ‍්බමිත‍්තො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ මේ ගාථා ආයුෂ්මත් සබ්බමිත්ත ස්ථවිරයන් වහන්සේ ...

සබ‍්බමිත‍්තත්‍ථෙරගාථා.

සබ්බමිත්ත ස්ථවිරගාථා යි.