සිරිමාත්‍ථෙරගාථා
2. 2. 10.
2. 2. 10.
159. පරෙ ච නං පසංසන‍්ති අත‍්තා චෙ අසමාහිතො, මොඝං පරෙ පසංසන‍්ති අත‍්තා හි අසමාහිතො.
159. ඉදින් තෙමේ සමාධි රහිත වේ නම් එතෙකුදුවත් අන්‍යයෝ ඔහු පසසත් නම්, ඔහු සිස් කොට පසසත්. (තමා සමාහිත නො වන හෙයිනි.)
160. පරෙ ච නං ගරහන‍්ති අත‍්තා චෙ සුසමාහි, මොඝං පරෙ ගරහන‍්ති අත‍්තා හි සුසමාහිතො’ති.
160. ඉදින් තෙමේ සමාහිත සිත් ඇත්තේ නම්, එතෙකුදුවත් අන්‍යයෝ ඔහු ගරහත් නම්, ඔහු සිස් කොට ගරහත්. (තමා සමාහිත හෙයිනි.)
ඉත්‍ථං සුදං ආයස‍්මා සිරිමා ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් සිරිමන්ත ස්ථවිරයන් වහන්සේ ...
සිරිමාත්‍ථෙරගාථා.
සිරිමන්ත ස්ථවිරගාථා යි.
වග‍්ගො දුතියො.
දෙවැනි වර්‍ගය යි.
තස‍්සුද‍්දානං:
උද්දානය:
චුන්‍දො ච ජොතිදාසො ච ථෙරො හෙරඤ‍්ඤකානි ච, සොමමිත‍්තො සබ‍්බමිත‍්තො කාලො තිස‍්සො ච කිම‍්බිලො නන්‍දො ච සිරිමා චෙව දස ථෙරා මහිද‍්ධිකා’ති.
චුන්‍ද ස්ථවිර යැ, ජෝතිදාස ස්ථවිර යැ, හෙරඤ්ඤකානි ස්ථවිර යැ, සොමමිත්ත ස්ථවිර යැ, සබ්බමිත්ත ස්ථවිර යැ, කාල ස්ථවිර යැ, තිස්ස ස්ථවිර යැ, කිම්බිල ස්ථවිර යැ, නන්‍ද ස්ථවිර යැ, සිරිමන්ත ස්ථවිර යැ යි දෙවැනි වර්‍ගයෙහි මහත් ඍද්ධි ඇති තෙරවරු දස දෙනෙකි.