යෙදුමෙන් කියවන්න

උත‍්තරත්‍ථෙරගාථා

2. 3. 1.

2. 3. 1.

161. ඛන්‍ධා මයා පරිඤ‍්ඤාතා තණ‍්හා මෙ සුසමූහතා, භාවිතා මම බොජ‍්ඣඞ‍්ගා පත‍්තො මෙ ආසවක‍්ඛයො.

161. පඤ්චස්කන්‍ධයෝ මා විසින් පිරිසිඳ දන්නා ලදහ. තෘෂ්ණාව මා විසින් මොනොවට උපුරනලද යැ. බෝධ්‍යඞ්ගයෝ මා විසින් වඩන ලදහ. නිර්‍වාණය මා විසින් ලබනලදී.

162. සොහං ඛන්‍ධෙ පරිඤ‍්ඤාය අබ‍්බූහිත්‍වාන ජාලිනිං, භාවයිත්‍වාන බොජ‍්ඣඞ‍්ගෙ නිබ‍්බායිස‍්සං අනාසවො’ති.

162. ඒ මම ස්කන්‍ධයන් පිරිසිඳ දැන තෘෂ්ණාව උපුටා දමා බෝධ්‍යඞ්ගයන් වඩා ආස්‍රව රහිත වැ පිරිනිවෙන්නෙමී.

ඉත්‍ථං සුදං ආයස‍්මා උත‍්තරො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ මේ ගාථා ආයුෂ්මත් උත්තර ස්ථවිරයන් වහන්සේ ...

උත‍්තරත්‍ථෙරගාථා.

උත්තර ස්ථවිරගාථා යි.