භද්දජිත්ථෙරගාථා
2. 3. 2.
2. 3. 2.
163. පනාදො නාම සො රාජා යස්ස යූපො සුවණ්ණයො, තිරියං සොළසපබ්බෙධො උද්ධමාහු සහස්සධා.
163. (යටගිය දවසැ) ‘පානාද’ වූ නම් ප්රසිද්ධ රජෙක් වී යැ. යම් රජක්හුගේ ප්රසාදය රන්මුවා වූයේ සරස සරපතන සොළසක් ඇත්තේ උස සරපතන දහසක් ඇත්තේ වී ද,
164. සහස්සකණ්ඩො සතභෙණ්ඩු ධජාලූ හරිතාමයො, අනච්චුං තත්ථ ගන්ධබ්බා ඡසභස්සානි සත්තධා’ති.
164. සහස්බුමු වූයේ (නඟාලූ) ධ්වජබහුල වූ චාමීකරස්වර්ණමය සිය ගණන් නිර්ව්යුහ ඇත්තේ ද, එහි සත් තැනෙකැ සදහසක් නළුවෝ නැටූහු ද, ඒ රජ තෙමේ යි.
ඉත්ථං සුදං ආයස්මා භද්දජි ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් භද්දජි ස්ථවිරයන් වහන්සේ ...