යෙදුමෙන් කියවන්න

සොභිතත්‍ථෙරගාථා

2. 3. 3.

2. 3. 3.

165. සතිමා පඤ‍්ඤවා භික‍්ඛු ආරද‍්ධබලවීරියො, පඤ‍්චකප‍්පසතානාහං එකරත‍්තිං අනුස‍්සරිං.

165. සිහි ඇති (අභිඥා) නුවණ ඇති පටන්ගන්නාලද බල හා වීර්‍ය්‍ය ඇති මහණකු වූ මම පන්සියක් කප් එක්රැය මෙන් සිහි කළෙමි.

166. චත‍්තාරො සතිපට‍්ඨානෙ සත‍්ත අට‍්ඨ ච භාවයං, පඤ‍්චකප‍්පසතානාහං එකරත‍්තිං අනුස‍්සරින‍්ති.

166. සතර සීවටන් ද සප්තබෝධ්‍යඞ්ගයන් ද අෂ්ටමාර්‍ගාඞ්ගයන් ද වඩනුයෙම් පන්සියක් කප් එක්රැය මෙන් සිහි කළෙමි.

ඉත්‍ථං සුදං ආයස‍්මා සොභිතො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ මේ ගාථා ආයුෂ්මත් සෝභිත ස්ථවිරයන් වහන්සේ ...

සොභිතත්‍ථෙරගාථා.

සෝභිත ස්ථවිරගාථා යි.