යෙදුමෙන් කියවන්න

වල‍්ලියත්‍ථෙරගාථා

2. 3. 4.

2. 3. 4.

167. යං කිච‍්චං දළ‍්හවිරියෙන යං කිච‍්චං බොද‍්ධුමිච‍්ඡතා, කරිස‍්සං නාවරුජ‍්ඣිස‍්සං පස‍්ස විරියං පරක‍්කමං.

167. දෘඪවීර්‍ය්‍ය ඇතියහු විසින් යමක් කටයුතු නම් සියුසස් දැනගනු රිසියහු විසින් යමක් කටයුතු නම්, (එය) කරන්නෙම්, නො වළහන්නෙමි, වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සම්‍යග්ව්‍යායාමය බලව.

168. ත්‍වං ච මෙ මග‍්ගමක‍්ඛාහි අඤ‍්ජසං අමතොගධං, අහං මොනෙන මොනිස‍්සං ගඞ‍්ගාසොතො’ව සාගරන‍්ති.

168. නුඹවහන්සේ වැළිත් මට නිර්‍වාණය පිහිට කොට ඇති ඍජු වූ (ආර්‍ය්‍ය) මාර්‍ගය වදහළ මැනැවැ, මම (නො වළහා) සයුර කරා යන ගඞ්ගාශ්‍රෝතසක් සෙයින් ආර්‍ය්‍යමාර්‍ගයෙන් (නිර්‍වාණය) ප්‍රතිවේධ කරන්නෙමි.

ඉත්‍ථං සුදං ආයස‍්මා වල‍්ලියො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ මේ ගාථා ආයුෂ්මත් වල්ලිය ස්ථවිරයන් වහන්සේ ...

වල‍්ලියත්‍ථෙරගාථා.

වල්ලිය ස්ථවිරගාථා යි.