යෙදුමෙන් කියවන්න

වීතසොකත්‍ථෙරගාථා

2. 3. 5.

2. 3. 5.

169. කෙසෙ මෙ ඔලිඛිස‍්ස’න‍්ති කප‍්පකො උපසඞ‍්කමි, තතො අදාසමාදාය සරීරං පච‍්චවෙක‍්ඛිසං.

169. නැහැවි ‘මා ගේ කෙස් කපමි’යි මා කරා එළැඹියේ යැ. ඉක්බිති මම කැටපත ගෙන (මාගේ) සිරුර බැලීමි.

170. තුච‍්ඡො කායො අදිස‍්සිත්‍ථ අන්‍ධකාරො තමො ව්‍යගා, සබ‍්බෙ චොළා සමුච‍්ඡින‍්නා නත්‍ථි දානි පුනබ‍්භවො’ති.

170. මට සිරුර තුව්ජ වැ පැණින අවිද්‍යා නැමැති අන්‍ධකාරය පහ විය, සියලු කෙලෙස් නැමැති කඩමාලු නොහොත් සොරු නසනලදහ. දැන් පුනර්‍භවයෙක් නැතැ යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා වීතසොකො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ මේ ගාථා ආයුෂ්මත් වීතසෝක ස්ථවිරයන් වහන්සේ ...

වීතසොකත්‍ථෙරගාථා.

වීතසෝක ස්ථවිරගාථා යි.