පුණ්ණමාසත්ථෙරගාථා
2. 3. 6.
2. 3. 6.
171. පඤ්චනීවරණෙ හිත්වා යොගක්ඛෙමස්ස පත්තියා, ධම්මාදාසං ගහෙත්වාන ඤාණදස්සනමත්තනො.
171. පඤ්චනීවරණයන් හැරපියා නිවනට පැමිණෙනු පිණිස තමා ගේ ඥානදර්ශනය වූ විදර්ශනාඥාන සඞ්ඛ්යාත ධර්මාදර්ශය (දහම් කැටපත) ගෙන,
172. පච්චවෙක්ඛිං ඉමං කායං සබ්බං සන්තරබාහිරං, අජ්ඣත්තඤ්ච බහිද්ධා ච තුච්ඡො කායො අදිස්සථා’ති.
172. ඇතුළත පිටත (ආද්ධ්යාත්මික බාහිරායතන) සහිත වූ මේ සියලු ශරීරය නුවණැසින් බැලීමි. ස්වසන්තානයෙහි ද පරසන්තානයෙහි ද තුච්ඡ වූ කය (පඤ්චස්කන්ධ සඞ්ඛ්යාත ආත්මභාවය) දක්නාලද්දේ යි.
ඉත්ථං සුදං ආයස්මා පුණ්ණමාසො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් පුණ්ණමාස ස්ථවිරයන් වහන්සේ ...