යෙදුමෙන් කියවන්න

නන්‍දකත්‍ථෙරගාථා

2. 3. 7.

2. 3. 7.

173. යථාපි භද‍්දො ආජඤ‍්ඤො ඛලිත්‍වා පතිතිට‍්ඨති, භිය්‍යො ලද‍්ධාන සංවෙගං අදීනො වහතෙ ධුරං.

173. යම්සේ භද්‍ර වූ අජානීයවෘෂභ තෙම පැකිළැ යළි නැඟීසිටී ද, බෙහෙවින් සංවේගය ලැබැ අදීන වැ ධුරය උසුලා ද,

174. එවං දස‍්සනසම‍්පන‍්නං සම‍්මාසම‍්බුද‍්ධසාවකං, ආජානීයං මං ධාරෙථ පුත‍්තං බුද‍්ධස‍්ස ඔරසන‍්ති.

174. එසෙයින් දර්‍ශනසම්පන්න වූ සම්‍යක්සම්බුද්ධශ්‍රාවක වූ බුදුරදුන්ගේ ඖරසපුත්‍ර වූ මා පුරුෂාජානීයයකු කොට සලකනසේක්වා යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා නන්‍දකො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ මේ ගාථා ආයුෂ්මත් නන්‍දක ස්ථවිරයන් වහන්සේ ...

නන්‍දකත්‍ථෙරගාථා.

නන්‍දක ස්ථවිරගාථා යි.