භරතත්ථෙරගාථා
2. 3. 8.
2. 3. 8.
175. එහි නන්දක ගච්ඡාම උපජ්ඣායස්ස සන්තිකං, සීහනාදං නදිස්සාම බුද්ධසෙට්ඨස්ස සම්මුඛා.
175. එව නන්දකයෙනි, උපාධ්‍යායයන් වහන්සේ (සම්බුදුරදුන්) වෙත යම්හ, බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ හමුයෙහි සිංහනාද පවත්වම්හ.
176. යාය නො අනුකම්පාය අම්හෙ පබ්බාජයී මුනි, සො නො අත්ථො අනුප්පත්තො සබ්බසංයොජනක්ඛයො’ති.
176. යම් අර්‍ත්‍ථයක් සඳහා අපට අනුකම්පායෙන් භාග්‍යවතුන් වහන්සේ අප පැවිදි කළසේක් නම් සියලු සංයෝජනයන් ක්ෂය කිරීම වූ ඒ අර්ත්ථය (අර්හත්ඵලය) අප විසින් ලබනලදැ යි.
ඉත්ථං සුදං ආයස්මා භරතො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් භරත ස්ථවිරයන් වහන්සේ ...