භාරද‍්වාජත්‍ථෙරගාථා
2. 3. 9.
2. 3. 9.
177. නදන‍්ති එවං සප‍්පඤ‍්ඤා සීහාව ගිරිගබ‍්භරෙ, වීරා විජිතසඞ‍්ගාමා ඡෙත්‍වා මාරං සවාහිනිං.
177. මෙසේ සෙන් සහිත මරු දිනා දිනනලද සඞ්ග්‍රාම ඇති, අග්‍රමාර්‍ග ප්‍රඥා සහිත වූ වීරයෝ (ශ්‍රාවකයෝ) ගිරිගුහායෙහි සිංහයන් සෙයින් නද දෙත් (අභීතනාද කෙරෙත්.)
178. සත්‍ථා ච පරිචිණ‍්ණො මෙ ධම‍්මො සඞ‍්ඝො ච පූජිතො, අහං ච විත‍්තො සුමනො පුත‍්තං දිස‍්වා අනාසවන‍්ති.
178. මා විසින් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරනලදහ. ධර්‍මය ද සඞ්ඝයා ද පුදනලද යැ, ක්‍ෂිණාස්‍ර වූ පුතණුවන් දැක (නිරාමිස ප්‍රීතියෙන්) තුටු වූයෙම් සොම්නස් වීමි.
ඉත්‍ථං සුදං ආයස‍්මා භාරද‍්වාජො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් භාරද්වාජ ස්ථවිරයන් වහන්සේ ...