යෙදුමෙන් කියවන්න

කණ‍්හදින‍්නත්‍ථෙරගාථා

2. 3. 10.

2. 3. 10.

179. උපාසිතා සප‍්පුරිසා සුතා ධම‍්මා අභිණ‍්හසො, සුත්‍වාන පටිපජ‍්ජිස‍්සං අඤ‍්ජසං අමතොගධං.

179. (මා විසින් ශාරීපුත්‍රාදි) සත්පුරුෂයෝ සෙවුනාලදහ. එක්වන් (නිතර) දහම් අසනලද යැ, අසා නිර්‍වාණය පිහිට කොට ඇති මඟට පිළිපන්මි.

180. භවරාගහතස‍්ස මෙ සතො භවරාගො පුන මෙ න විජ‍්ජති, න චාහු න ච මෙ භවිස‍්සති න ච මෙ එතරහිපි විජ‍්ජතී’ති.

180. නැසූ භාවරාගය ඇති මට ඒ භාවරාගය යළි නො පැනේ. (අග්‍රමාර්‍ගාධිගමයෙහි පටන්) නො වී යැ, (මත්තෙහි) මට නො ද වන්නේ යැ, දැනුදු මට නැති.

ඉත්‍ථං සුදං ආයස‍්මා කණ‍්හදින‍්නො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ මේ ගාථා ආයුෂ්මත් කණ්හදින්න ස්ථවිරයන් වහන්සේ ...

කණ‍්හදින‍්නත්‍ථෙරගාථා.

කණ්හදින්න ස්ථවිරගාථා යි.

වග‍්ගො තතියො.

තෙවන වර්‍ගය යි.

තස‍්සුද‍්දානං:

උද්දානය:

උත‍්තරො භද‍්දජිත්‍ථෙරො සොභිතො වල‍්ලියො ඉසි, වීතසොකො ච යො ථෙරො පුණ‍්ණමාසො ච නන්‍දකො, භරතො භාරද‍්වාජො ච කණ‍්හදින‍්නො මහාමුනී’ති.

උත්තර යැ, භද්දජි යැ, සෝභිත යැ, වල්ලිය යැ, විතසෝක යැ, පුණ්ණමාස යැ, නන්‍දක යැ, භාරද්වාජ යැ, කණ්හදින්න යැ, යන තෙරවරුන් වදාළ ගාථා යි.