නන්දත්ථෙරගාථා
2. 2. 9.
2. 2. 9.
157. අයොනිසො මනසිකාරා මණ්ඩනං අනුයුඤ්ජිසං, උද්ධතො චපලො චාසිං කාමරාගෙන අට්ටිතො.
157. අයෝනිසෝ මනසිකාරයෙන් ශරීරමණ්ඩනයෙහි යෙදුණෙමි. කාමරාගය විසින් පෙළුණෙම් නො සන්හුන් සිත් ඇත්තෙම් චපල ද වීමි.
158. උපායකුසලෙනාහං බුද්ධෙනාදිච්චබන්ධුනා, යොනිසො පටිපජ්ජිත්වා භවෙ චිත්තං උදබ්බහින්ති.
158. උපායෙහි දක්ෂ වූ සූර්ය්යබන්ධු වූ බුදුරදුන් කරණකොටගෙන නුවණින් පිළිපැද සසරෙහි ගිලුණු සිත නඟාලීමි.
ඉත්ථං සුදං ආයස්මා නන්දො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් නන්ද ස්ථවිරයන් වහන්සේ ...