කිම්බිලත්ථෙරගාථා
2. 2. 8.
2. 2. 8.
155. පාචීනවංසදායම්හි සක්යපුත්තා සහායකා, පහායානප්පකෙ භොගෙ උඤ්ඡාපත්තාගතෙ රතා.
155. පාචීනවංස නම් වූ වනයෙහි, යහළු වූ ශාක්යපුත්රයෝ අනල්ප වූ සම්පත් හැරදමා පිඬුසිඟීමෙන් පාත්රයට ලැබුණු දැයෙහි ඇලුණාහු.
156. ආරද්ධවිරියා පහිතත්තා නිච්චං දළ්හපරක්කමා, රමන්ති ධම්මරතියා හිත්වාන ලොකියං රතින්ති.
156. ආරබ්ධවීර්ය්ය ඇත්තාහු නිවන කරා යැවූ සිත් ඇත්තාහු සතතයෙන් දෘඪවීර්ය්ය ඇත්තාහු ලෞකික ආලම්බනයෙහි ඇල්ම හැරැ ධර්මරතියෙහි සිත් අලවත් යයි.
ඉත්ථං සුදං ආයස්මා කිම්බිලො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේ ...