තිස‍්සත්‍ථෙරගාථා
2. 2. 7.
2. 2. 7.
153. බහූ සපත‍්තෙ ලභති මුණ‍්ඩො සඞ‍්ඝාටිපාරුතො, ලාභී අන‍්නස‍්ස පානස‍්ස වත්‍ථස‍්ස සයනස‍්ස ච.
153. මුඩු වූ සඟළ සිවුර පෙරෙවියා වූ මහණ තෙම ආහාර ද පාන ද වස්ත්‍ර ද ශයන ද ලබනසුලු වූයේ බොහෝ සතුරන් ලබයි.
154. එතමාදීනවං ඤත්‍වා සක‍්කාරෙසු මහබ‍්භයං, අප‍්පලාභො ‘නවස‍්සුතො සතො භික‍්ඛු පරිබ‍්බජෙ’ති.
154. මහණ තෙම සත්කාර විෂයෙහි මහත් බිය ද තෙල ආදීනවය ද දැන මඳ වූ ලාභ ඇත්තේ තෘෂ්ණා වැගිරීම් නැත්තේ සිහි ඇති වැ හැසිරෙන්නේ යි.
ඉත්‍ථං සුදං ආයස‍්මා තිස‍්සො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් තිස්ස ස්ථවිරයන් වහන්සේ ...