යෙදුමෙන් කියවන්න

සීවකත්‍ථෙරගාථා

2. 4. 2.

2. 4. 2.

183. අනිච‍්චානි ගහකානි තත්‍ථ තත්‍ථ පුනප‍්පුනං, ගහකාරං ගවෙසන‍්තො දුක‍්ඛා ජාති පුනප‍්පුනං.

183. ඒ ඒ භවයෙහි පුනපුනා උපදනා (ආත්මභාව) ගෘහයෝ අනිත්‍යයෝ යැ, ගෘහකාරකයා (තෘෂ්ණාව) සොයන්නෙම් (මෙතෙක් හැසුරුණෙමි) පුනපුනා ඉපැත්ම දුකෙකි.

184. ගහකාරක දිට‍්ඨොසි පුන ගෙහං න කාහසි, සබ‍්බා තෙ ඵාසුකා භග‍්ගා ථූණිකා ච විදාළිතා, විමරියාදීකතං චිත‍්තං ඉධෙව විධමිස‍්සතී’ති.

184. එම්බා ගෘහකාරකය, (මා විසින් තෝ) දක්නාලද්දෙහි. යළි ගෙය නො කරන්නෙහි. තා ගේ සියලු ගොනැස්හු බිඳුනාලදහ. කැණිමඬල ද පළනලද යැ, (මා ගේ) සිත විගතාන්ත කරණලද්දේ මේ අත්බැව්හි මැ නිරුද්ධ වන්නේ යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා සීවකො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ මේ ගාථා ආයුෂ්මත් සීවක ස්ථවිරයන් වහන්සේ ...

සීවකත්‍ථෙරගාථා.

සීවක ස්ථවිරගාථා යි.