උපවානත්ථෙරගාථා
2. 4. 3.
2. 4. 3.
185. අරහං සුගතො ලොකෙ වාතෙහාබාධිතො මුනි, සචෙ උණ්හොදකං අත්ථි මුනිනො දෙහි බ්රාහ්මණ.
185. ලෝකයෙහි අර්හත් වූ සුගත් මුනිහු වාතහේතුයෙන් හටගත් ආබාධ ඇතියාහු යැ, බ්රාහ්මණයෙනි, ඉදින් උණුදිය ඇත් නම් මුනිරදුට දෙනු මැනැවි.
186. පූජිතො පූජනීයානං සක්කරෙය්යාන සක්කතො, අපචිතොපචනීයානං තස්ස ඉච්ඡාමි හාතවෙ’ති.
186. (ඒ බුදුරජහු) පුජ්යයන් විසින් පුදනලදහ, සත්කාර කටයුත්තන් විසින් සත්කෘතයහ, වැන්ද යුත්තන් විසින් වදනා ලදහ.
ඉත්ථං සුදං ආයස්මා උපවානො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් උපවාන ස්ථවිරයන් වහන්සේ ...