ඉසිදින‍්නත්‍ථෙරගාථා
2. 4. 4.
2. 4. 4.
187. දිට‍්ඨා මයා ධම‍්මධරා උපාසකා කාමා අනිච‍්චා ඉති භාසමානා, සාරත‍්තරත‍්තා මණිකුණ‍්ඩලෙසු පුත‍්තෙසු දාරෙසු ච තෙ අපෙක‍්ඛා.
187. ‘කාමයෝ අනිතයහ’යි කියන්නා වූ ධර්‍මධර උපාසකයෝ මා විසින් දක්නාලදහ. ඔහු මිණිකොඬොල් කෙරෙහි බහලරාගයෙන් ඇලුණාහු දරුවන් කෙරෙහි දු අඹුවන් කෙරෙහි දු අපේක්‍ෂා ඇත්තාහු ය.
188. අද‍්ධා න ජානන‍්ති යථාව ධම‍්මං කාමා අනිච‍්චා ඉති චාපි ආහු, රාගං ච තෙසං න බලත්‍ථි ඡෙත‍්තුං තස‍්මා සිතා පුත‍්තදාරං ධනඤ‍්චා’ති.
188. ඔහු එකත්නෙන් දහම් ඇති සැටියෙන් නො දනිති. එතෙකුදුවූවත් කාමයෝ අනිත්‍යහ’යි කීහු. ඔවුනට රාගය සිඳිනට (ඥාන) බලයෙක් නැත. එහෙයින් අඹුදරුවන් ද ධනය ද ඇසුරු කළාහු යි.
ඉත්‍ථං සුදං ආයස‍්මා ඉසිදින‍්නො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් ඉසිදින්න ස්ථවිරයන් වහන්සේ ...