යෙදුමෙන් කියවන්න

සෙලිස‍්සරියත්‍ථෙරගාථා

2. 4. 7.

2. 4. 7.

193. න තාව සුපිතුං හොති රත‍්ති නක‍්ඛත‍්තමාලිනී, පටිජග‍්ගිතුමෙවෙසා රත‍්ති හොති විජානතා.

193. තරුවැළ ඇති රාත්‍රිය තව (සුදුසු කල් ලද යෝගීහු රහත් වන තෙක්) නින්දට කල් නො වෙයි. මේ රාත්‍රිය නුවණැත්තහු විසින් පිළිවෙත් රක්නට මැ (කැමැති වන ලද්දී) වේ.

194. හත්‍ථික‍්ඛන්‍ධාවපතිතං කුඤ‍්ජරො චෙ අනුක‍්කමෙ, සඞ‍්ගාමෙ මෙ මතං සෙය්‍යො යං චෙ ජීවෙ පරාජිතො’ති.

194. ඉදින් (එදා) සඞ්ග්‍රාමයෙහි ඇත්කඳින් යටිකුරු වැ හුණු මා ඇත් තෙමේ ඇක්මි නම් (ඒ) මා ගේ මරණය උතුමි. යම්හෙයකින් (දැන් කෙලෙස් මරුන් විසින්) පරැදුණෙම් ජීවත් වන්නෙම් ද, එහෙයිනි.

ඉත්‍ථං සුදං ආයස‍්මා සොණො සෙලිස‍්සරිය පුත‍්තත්‍ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ මේ ගාථා ආයුෂ්මත් සෙලිස්සරිය ස්ථවිරයන් වහන්සේ ...

සෙලිස‍්සරියත්‍ථෙරගාථා.

සෙලිස්සරිය ස්ථවිරගාථා යි.