යෙදුමෙන් කියවන්න

නිසභත්‍ථෙරගාථා

2. 4. 8.

2. 4. 8.

195. පඤ‍්චකාමගුණෙ හිත්‍වා පියරූපෙ මනොරමෙ, සද‍්ධාය අභිනික‍්ඛම‍්ම දුක‍්ඛස‍්සන‍්තකරො භවෙ.

195. ප්‍රිය ස්වභාව ඇති මනරම් වූ පස්කම්ගුණ හැරපියා සැදැහැයෙන් ගිහිගෙන් නික්මැ දුක් කෙළවර කරන්නෙක් වන්නේ යැ.

196. නාභිනන්‍දාමි මරණං නාභිනන්‍දාමි ජීවිතං, කාලං ච පටිකඞ‍්ඛාමි සම‍්පජානො පතිස‍්සතො’ති.

196. මරණය නො පතමි, ජීවිතය නො කැමැත්තෙමි. මහනුවණැති වැ සිහි ඇති වැ හුදෙක් (පරිනිර්‍වාණ) කාලය අපේක්‍ෂා කෙරෙමි.

ඉත්‍ථං සුදං ආයස‍්මා නිසභො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ මේ ගාථා ආයුෂ්මත් නිසභ ස්ථවිරයන් වහන්සේ ...

නිසභත්‍ථෙරගාථා.

නිසභ ස්ථවිරගාථා යි.