යෙදුමෙන් කියවන්න

වජ‍්ජිතත්‍ථෙරගාථා

2. 5. 8.

2. 5. 8.

215. සංසරං දීඝමද‍්ධානං ගතීසු පරිවත‍්තිසං, අපස‍්සං අරියසච‍්චානි අන්‍ධභූතො පුථුජ‍්ජනො.

215. පෘථග්ජන වූ (අවිද්‍යායෙන්) අන්‍ධ වූ මම ආර්‍ය්‍යසත්‍යයන් නො දක්නෙම් දිගුකලක් මුළුල්ලෙහි (භවයෙහි) සැරිසරමින් සුගතිදුර්‍ගතින්හි පෙරැළුණෙමි.

216. තස‍්ස මෙ අප‍්පමත‍්තස‍්ස සංසාරා විනලීකතා, ගති සබ‍්බා සමුච‍්ඡින‍්නා නත්‍ථි දානි පුනබ‍්භවො’ති.

216. අප්‍රමාද වූ ඒ මා විසින් සංසාර සඞ්ඛ්‍යාත කර්‍මක්ලේශයෝ මුලුසුන් කරනලදහ. සියලු ගති මැනැවින් නසනලදහ. මින් මතු පුනර්‍භවයෙක් නැතැ යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා වජ‍්ජිතො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ මේ ගාථා ආයුෂ්මත් වජ්ජිත ස්ථවිරයන් වහන්සේ ...

වජ‍්ජිතත්‍ථෙරගාථා.

වජ්ජිත ස්ථවිරගාථා යි.