පච්චයත්ථෙරගාථා
3. 1. 2.
3. 1. 2.
222. පඤ්චාහාහං පබ්බජිතො සෙඛො අප්පත්තමානසො, විහාරං මෙ පවිට්ඨස්ස චෙතසො පණිධී අහු.
222. මම පැවිදි වැ පස්දිනක් ඇතියෙමි. නො පත් අග්රමාර්ග ඇතියෙම් ශෛක්ෂ වීමි. විහාරයට (ඔවරකයට) පිවිසි මට චේතෝණිධියක් (ප්රාර්ත්ථනාවක්) වූ යැ:
223. නාසිස්සං න පිවිස්සාමි විහාරතො න නික්ඛමෙ, නපි පස්සං නිපාතෙස්සං තණ්හාසල්ලෙ අනූහතෙ.
223. ‘තෘෂ්ණාශල්යය නූපුළ කල්හි නො වළඳන්නෙමි, නො බොන්නෙමි, ඔවරකයෙන් නො නික්මෙන්නෙමි, දැළයෙන් එක් ඇළයකුදු නො හොවන්නෙමි’යි.
224. තස්ස චෙවං විහරතො පස්ස විරියපරක්කමං, තිස්සො විජ්ජා අනුපුපත්තා කතං බුද්ධස්ස සාසන’න්ති.
224. මෙසෙයින් වසන මා ගේ වීර්ය්යපරාක්රමය බලව, (මා විසින්) ත්රිවිදාව ලබනලද, බුදුරදුන්ගේ අවවාදය කරනලදැ යි.
ඉත්ථං සුදං ආයස්මා පච්චයො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් පච්චය ස්ථවිරයන් වහන්සේ ...