යෙදුමෙන් කියවන්න

බක‍්කුලත්‍ථෙරගාථා

3. 1. 3.

3. 1. 3.

225. යො පුබ‍්බෙ කරණීයානි පච‍්ඡා සො කාතුමිච‍්ඡති, සුඛා සො ධංසතෙ ඨානා පච‍්ඡා ච මනුතප‍්පති.

225. යමෙක් පළමු කටයුතු දැය (නො කොට) පසුව කරනු කැමති වේ ද, හෙතෙම සුඛස්ථානයෙන් (ස්වර්‍ගයෙන් හා මෝක්‍ෂයෙන්) පිරිහෙයි, පසුතැවෙන්නේ ද වේ.

226. යං හි කයිරා තං හි වදෙ යං න කයිරා න තං වදෙ, අකරොන‍්තං භාසමානං පරිජානන‍්ති පණ‍්ඩිතා.

226. යමක් මැ කරන්නේ නම් එය මැ කියන්නේ යැ. යමක් නො කරන්නේ නම් එය නො කියන්නේ යැ. ඒ කියමින් නො කරන්නහුට නුවණැතියෝ බුහුමන් නො කෙරෙත්.

227. සුසුඛං වත නිබ‍්බානං සම‍්මාසම‍්බුද‍්ධදෙසිතං, අසොකං විරජං ඛෙමං යත්‍ථ දුක‍්ඛං නිරුජ‍්ඣතී’ති.

227. යම් තැනෙකැ සසරදුක නිරුද්ධ වේ නම් සම්බුදුන් විසින් දෙසන ලද ඒ ශෝක රහිත වූ රාගාදීරජස් රහිත වූ නිරුපද්‍රිත වූ නිවන එකත්නෙන් මනා සුවය වේ යයි.

ඉත්‍ථං සුදං ආයස‍්මා බක‍්කුලො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ මේ ගාථා ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන් වහන්සේ ...

බක‍්කුලත්‍ථෙරගාථා.

බක්කුල ස්ථවිරගාථා යි.