ධනියත්‍ථෙරගාථා
3. 1. 4.
3. 1. 4.
228. සුඛඤ‍්චෙ ජීවිතුං ඉච‍්ඡෙ සාමඤ‍්ඤස‍්මිං අපෙක‍්ඛවා, සඞ‍්ඝිකං නාතිමඤ‍්ඤෙය්‍ය චීවරං පානභොජනං.
228. ශ්‍රමණභාවයෙහි අපේක්‍ෂා ඇත්තේ ඉදින් සුවසේ ජීවත්වන්නට කැමැත්තේ නම් සඟසතු සිවුරු පැන් - බොජුන් අවමන් නො කරන්නේ යැ.
229. සුඛඤ‍්චෙ ජීවිතුං ඉච‍්ඡෙ සාමඤ‍්ඤස‍්මිං අපෙක‍්ඛවා, අහි මුසිකසොබ‍්භං ව සෙවෙථ සයනාසනං.
229. ශ්‍රමණභාවයෙහි අපේක්‍ෂා ඇත්තේ ඉදින් සුවසේ ජීවත්වනු කැමැත්තේ නම් මීයකු විසින් කණිනලද බිලය සෙවුනා සර්‍පයකු සෙයින් සෙනසුන සෙවුනේ යැ.
230. සුඛඤ‍්චෙ ජීවිතුං ඉච‍්ඡෙ සාමඤ‍්ඤස‍්මිං අපෙක‍්ඛවා, ඉතරීතරෙන තුස‍්සෙය්‍ය එකධම‍්මඤ‍්ච භාවයෙති.
230. ශ්‍රමණභාවයෙහි අපේක්‍ෂා ඇත්තේ ඉදින් සුවසේ ජීවත්වනු කැමැත්තේ නම් යථාලබ්ධප්‍රත්‍යයෙන් තුටු වන්නේ යැ. එක් මැ අප්‍රමාදධර්‍මය වඩන්නේ යි.
ඉත්‍ථං සුදං ආයස‍්මා ධනියො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් ධනිය ස්ථවිරයන් වහන්සේ ...