මාතඞ‍්ගපුත‍්තත්‍ථෙරගාථා
3. 1. 5.
3. 1. 5.
231. අතිසීතං අතිඋණ‍්හං අතිසායමිදං අහු, ඉති විස‍්සට‍්ඨකම‍්මන‍්තෙ ඛණා අච‍්චෙන‍්ති මාණවෙ.
231. ක්‍ෂණයෝ ‘මෙකල ඉතා සිහිලැ මෙකල ඉතා උණු යැ මෙකල ඉතා සවසැ’ යි හරනාලද කර්‍මාන්ත ඇති මිනිසුන් ඉක්මැ යෙත්.
232. යො ච සීතඤ‍්ච උණ‍්හඤ‍්ච තිණා භිය්‍යො න මඤ‍්ඤති, කරං පුරිසකිච‍්චානි සො සුඛා න විහායති.
232. යමෙකුත් සිහිල් කලත් උණුකලත් තණපතින් වැඩියක්කොට නො තකා ද, පුරුෂකෘත්‍යයන් කරන්නා වූ හෙතෙම සුවයෙන් නො පිරිහේ.
233. දබ‍්බං කුසං පොටකිලං උසීරං මුඤ‍්ජබබ‍්බජං උරසා පනුදිස‍්සාමි විවෙකමනුබ්‍රූහයන‍්ති.
233. විවේකසුව වඩනුයෙම් හීතණ කුසතණ කටුපඳුරු (වැලුක්?) සුවඳහොට මුහුතණ බබුස්තණ උරයෙනුදු නෙරැපියන්නෙමි. (පයින් ඇක්මෙනු කියනු කිම්?)
ඉත්‍ථං සුදං ආයස‍්මා මාතඞ‍්ගපුත‍්තො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් මාතඞ්ගපුත්ත ස්ථවිරයන් වහන්සේ ...