ඛුජ්ජසොභිතත්ථෙරගාථා
3. 1. 6.
3. 1. 6.
234. යෙ චිත්තකථී බහුස්සුතා සමණා පාටලිපුත්තවාසිනො, තෙසඤ්ඤතරොයමායුමා ද්වාරෙ තිට්ඨති ඛුජ්ජසොභිතො.
234. පැළලුප්නුවරවැසි චිත්රකථා ඇති බහුශ්‍රුත වූ යම් ශ්‍රමණ කෙනෙක් වෙද්ද, ඔවුනතුරෙහි අන්‍යතර වූ මේ ආයුෂ්මත් බුජ්ජසොහිත තෙර දොරටුවෙහි සිටී.
235. යෙ චිත්තකථී බහුස්සුතා සමණා පාටලිපුත්තවාසිනො, තෙසඤ්ඤතරොයමායුවා ද්වාරෙ තිට්ඨති මාලුතෙරිතො.
235. පැළලුප්නුවරවැසි චිත්රකථා ඇති බහුශ්‍රුත වූ යම් ශ්‍රමණ කෙනෙක් වෙත් නම් ඔවුනතුරෙහි අන්‍යතර වූ මේ ආයුෂ්මත් තෙමේ (ඍද්ධිචිත්තයෙන් උපන්) පවනින් ආයේ දොරටුවෙහි සිටී.
236. සුයුද්ධෙන සුයිට්ඨෙන සඞ්ගාමවිජයෙන ච, බ්රහ්මචරියානුචිණ්ණෙන එවායං සුඛමෙධතී’ති.
236. (තදඞ්ගවිෂ්කම්භණ විසින්) මනා වූ ක්ලේශයුද්ධයෙන් ද සත්ප්‍රාය වූ ධර්මදානයෙන් ද (සමුච්ඡේදප්‍රහාණ විසින්) ලබනලද ක්ලේශසඞ්ග්‍රාමිවිජයයෙන් ද පුහුණු කළ මඟබඹසරින් ද මෙසේ මේ තෙමේ (පලසමවත්) සුවවිඳී.
ඉත්ථං සුදං ආයස්මා ඛුජ්ජසොභිතො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් බුජ්ජසෝභිත ස්ථවිරයන් වහන්සේ ...