යෙදුමෙන් කියවන්න

වාරණත්‍ථෙරගාථා

3. 1. 7.

3. 1. 7.

237. යොධ කොචි මනුස‍්සෙසු පරපාණානි හිංසති, අස‍්මා ලොකා පරම‍්හා ච උභයා ධංසතෙ නරො.

237. මෙලොවැ මිනිසුන් අතුරෙහි යම් කිසිවෙක් පරපණ නසා ද, ඒ මිනිස් තෙම මෙලොවින් ද පරලොවින් ද යන දෙලොවින් මැ පිරිහෙයි.

238. යො ච මෙත‍්තෙන චිත‍්තෙන සබ‍්බපාණානුකම‍්පති, බහුං සො පසවති පුඤ‍්ඤං තෙන තාදිසකො නරො.

238. තවද යමෙක් මෙත්සිතින් යුතු වැ සියලු සතුන් කෙරෙහි අනුකම්පා කෙරේ ද, එහෙයින් ඒ එබඳු පුරිස් තෙමේ බොහෝ පින් රැස් කෙරෙහි.

239. සුභාසිතස‍්ස සික‍්ඛෙථ සමණූපාසනස‍්ස ච, එකාසනස‍්ස රහො චිත‍්තවූපසමස‍්ස චාති.

239. සුභාෂිත සඞ්ඛ්‍යාත පර්‍ය්‍යාප්තිධර්‍මය උගන්නේ යැ, (ශමිතපාපී) ශ්‍රමණයන් ඇසුරු කිරීම ද එකලා වැ (කර්‍මස්ථානුයෝග විසින්) එක් මැ නිෂද්‍යා ද, (ක්ලේශප්‍රහාණ විසින්) චිත්තයා ගේ ව්‍යුපශමය ද හික්මෙන්නේ යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා වාරණො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ මේ ගාථා ආයුෂ්මත් වාරණ ස්ථවිරයන් වහන්සේ ...

වාරණත්‍ථෙරගාථා.

වාරණ ස්ථවිරගාථා යි.