ජම්බුකත්ථෙරගාථා
4. 1. 5.
4. 1. 5.
283. පඤ්චපඤ්ඤාසවස්සානි රජොජල්ලමධාරයිං, භුඤ්ජන්තො මාසිකං භත්තං කෙසමස්සුං අලොචයිං.
283. පස්පනස්වසක් මුළුල්ලෙහි රජස්දැලි දැරීමි, මසකට වරක් (දිවග තැබීමෙන්) බත් බුදිනු වීමි, කෙහෙරවුළු උදුරාලීමි.
284. එකපාදෙන අට්ඨාසිං ආසනං පරිවජ්ජයිං, සුක්ඛගූථානි ච ඛාදිං උද්දෙසං ච න සාදියිං.
284. එක් පයින් සිටියෙමි, අසුන් හැරපීමි, වියළි අසූචි ද කෑයෙමි, නිමන්ත්‍රණ ද නො පිළිගතිමි.
285. එතාදිසං කරිත්වාන බහුං දුග්ගතිගාමිනං, වුය්හමානො මහොඝෙන බුද්ධං සරණමාගමං.
285. මෙබඳු බොහෝ වූ දුගතිගාමී පව්කම් කොට මහත් වූ කාමාදි චතුරොඝයෙන් උල්පවනු ලබනුයෙම් බුදුන් සරණ කොට ගියෙමි.
286. සරණාගමනං පස්ස පස්ස ධම්මසුධම්මතං, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසන’න්ති.
286. (මාගේ) සරණගමනය බල, ශාසනධර්මයාගේ සුධර්මත්වය බල, තිවිද්යාවෝ ලබනලදහ. බුදුන්ගේ ශාසනය කරන ලදැ යි.
ඉත්ථං සුදං ආයස්මා ජම්බුකො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
මෙසෙයින් ආයුෂ්මත් ජම්බුක ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.